ඔයාලට මේකෙ සල්ලි ලැබෙන හැටි තමයි.ඔයාලා එක මාසයක් ජොබ් ටික කරාම තමන්ගෙ සල්ලි ඒ මාසෙ අන්තිමෙ withdrawal දානව.දැම්මම ඒ සල්ලි ඊට පස්සෙ මාසේ 26-28 ඇතුලත තමන්ගේ binance account එකට හරි commercial bank එකට හරි වැටෙනවා
තමන්ට අනිවාර්‍යෙන් commercial bank account හරි Binance account එකක් හරි තියෙන්න ඔනෙ.
ඉහත සඳහන් කරලා තියෙන කාරණාවට කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් කරුණු කියවා වටහා ගන්න
01. ඔයාලගේ device වල කිසිම වෙලාවක account දෙකක් හදන්න එපා.
02. ඔයාලගේ ගෙදර දෙන්නෙක් වැඩ කරනව නම් ඒ දෙන්නට වෙන වෙනම සිම් වලින් හරි වෙන වෙනම router වලින් තමයි වැඩ කරන්න ඕනෙ
03. ඔයාලා VPN හරි tunnel හරි use කරල මේක website වල වැඩ කරන්න එපා.
04. එකවර tabs ගොඩක් open කරගෙන ටාස්ක් ගොඩක් කරන්න යන්න එපා
05. මේව කරල ඔයාලා ට්‍රැෆික් එකක් ඇති කරාම ගෙවන්නෙ අපේම සල්ලි තමයි.ඒවා නැති කරගන්න එපා.
06. Search task කරන කොට දීලා තියෙන රතු පාට key word ( search කරන්න ඕනෙ එක) ට අමතරව වෙන කිසිම දෙයක් අගට දාලා search කරන්න එපා.
07. වෙබ්සයිට් එකට සිදුවන කිසියම් හානිදායක වැඩක් කරොත් වහාම ගිනුම් අත් හිටුවීමක් කරනවා.
08. නවකයන් පැය 24ක් ඇතුලත ට්‍රෙනින් සම්පූර්න කිරීමට වගබලාගත යුතුයි
09. දින 07ක් එක දිගට admin ට දැනුම් නොදී වැඩ නොකරන අයගේ account ban කිරීමක් සිදු කරනවා
10. මාසෙම task වලින් 75%ක් අවම task ප්‍රමාණයක් සම්පූර්ණ කර තිබිය යුතුයි
මෙම වට්ස් ඇප් ගෘප් එකට අනිවාරෙන් සම්බන්ද විය යුතු අතර එමගින් සියලුම ප්‍රශ්න ගැටළු විසදා ගැනීම සහ විශේෂ තොරතුරු දැනගත හැකිය